ලබන ජනවාරියේ සිට නැවත වාහන ආනයනය කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ මහ බැංකුව ඒ සඳහා මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවයි.

Subscribe to our newsletter to get our newest articles instantly!
Sign in to your account