By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඝාතනයට ලක්වූ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවේ.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > ඝාතනයට ලක්වූ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවේ.
අපරාධදේශීය

ඝාතනයට ලක්වූ අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවේ.

Last updated: October 4, 2024 4:45 pm
1 Min Read
Share

අහංගම – වල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ ඝාතනයට ලක්වූ අඹුසැමි යුවළකගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ඔවුන් ගෙල වැලලාගෙන ඝාතනය කර ඇති බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 63 හැවිරිදි කාන්තාවක් සහ 67 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම යුවළගේ දියණිය තම පියාට කතා කර ඇතත් ඔහු දුරකථනයට පිළිතුරු නොදීම නිසා ඥාතියෙකුට දන්වා ඇත.

පසුව අදාළ ඥාතිවරයාගේ දැනුම්දීම මත පොලිසිය සිදුකළ පරීක්ෂාවකදී නිවස තුළ තිබී මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

TAGGED:couplecouple murerCrimemurder
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?