By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ල කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ල කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට
දේශීය

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මුදල් කොල්ල කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

Last updated: October 4, 2024 10:52 am
1 Min Read
Share

එරාවුර් ප්‍රදේශයේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් දින 06ක් රඳවා තබාගෙන ඔහුගේ මුදල් කොල්ල කෑ අයෙක් එරාවුර් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයාගේ මුදල් රුපියල් තුන්ලක්ෂ හැටපන්දහසක් වන අතර ඔහුගේ ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය සොරාගෙන ගොස් ඇති බවට පසුගිය 02 වැනිදා පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය පවසයි.

ඒ අනුව පරීක්ෂණ පවත්වා ඊයේ (03) පස්වරුවේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු තිරුනාවේලි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම කොල්ලය සඳහා සැකකරු තවත් සැකකරුවන් කිහිප දෙනෙකුගේ සහය ලබාගෙන ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

TAGGED:Kidnapransomesuspect
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?