මෙවර කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා.
ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් ආරම්භක දිනයේ දී පාකිස්ථාන ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට නියමිතය.
තරගය පස්වරු 07.30ට ආරම්භ වේ.
එමෙන්ම ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගය අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.