By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලිත්රෝ සමාගමේ ගෑස් සැපයුම්කරු මිල ඉහල දමයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ලිත්රෝ සමාගමේ ගෑස් සැපයුම්කරු මිල ඉහල දමයි
දේශීය

ලිත්රෝ සමාගමේ ගෑස් සැපයුම්කරු මිල ඉහල දමයි

Last updated: October 1, 2024 11:04 am
1 Min Read
Share

ශ්‍රී ලංකාවේ ලිත්රෝ ගෑස් සමාගම් වෙත ගිවිසුම් ගත ගෑස් සැපයුම්කරුවා වන Saudi Aramco සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන ගෑස් මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 629 දක්වා ඩොලර් 33 කින් ඉහල දමා ඇත.

මෙම තත්ත්වය මත මෙරට ගෑස් වෙළඳපළේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් වියදම ආවරණය කරවා ගැනීම සඳහා රුපියල් 200කට ආසන්න මුදකින් මුදලකින් ඉහළ නැංවිය යුතුව ඇත.

එම මුදල ඉහළ නංවන්නේ නැතිනම් සමාගම මෙතෙක් ලබා ඇති ලාභයෙන් එම වියදම ආවරණය කරවා ගැනීමට සිදුවනු ඇත.

මාසික ගෑස් මිල සංශෝධනයද අද හෝ හෙට දින ඇතුළත සිදු කිරීමට නියමිතව තිබේ.

තවත් මෙවැනි පුවත් එසැණින් දැනගන්න අපගේ WhatsApp Channel එකට එකතු වන්න. ඔබ ප්‍රදේශයේ උණුසුම් පුවත් අප වෙබ් අඩවියේ පල කරන්න editor@day2day.lk මගින් හෝ අපගේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්න.

WhatsApp Channel

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Gas PriceLitroLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?