අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මිල අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව කොත්තුවක මිල රුපියල් 40කින් පහල දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
යෙදවුම් මිල පහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බවද ඔවුන් පවසති.
තවත් මෙවැනි පුවත් එසැණින් දැනගන්න අපගේ WhatsApp Channel එකට එකතු වන්න. ඔබ ප්‍රදේශයේ උණුසුම් පුවත් අප වෙබ් අඩවියේ පල කරන්න editor@day2day.lk මගින් හෝ අපගේ Facebook පිටුව හරහා සම්බන්ධ වන්න.