විකිණීමට සූදානම් කර තිබූ ගජමුතු 5ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (27) සමත් වුණා.
මෙම ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගෙලිඔය ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.