ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
සැකකරුවන් අද (27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මෙනවිය මෙම නියෝගය නිකුත් කර ඇත.