කොටුව ජනාධිපති මන්දිරය ආසන්නයේ පිහිටි ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත (27) දහවල් විවෘත කෙරුණි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ එම මාර්ගය විවෘත විවෘත කරන ලෙස ජනපති විසින් පොලිසියට උපදෙස් දුන් බවයි.
මහජනතාවට දැන් සිට ජනාධිපති මාවතේ සිට බාරොන් ජයතිලක මාවත ඔස්සේ යෝක් විදියට පිවිසීමේ හැකියාව ඇත.