ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල ඉදිරියටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ. මහ බැංකුව නිකුත් කල නවතම නිවේදනයන්හි ඊට අදාල කරුණු දක්වා ඇත.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8.25 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 9.25 ක් වෙයි.