ඇතමුන් ලේ හලන විප්ලව මගින් සමාජය වෙනස් කරන්නට උත්සාහ කළත්, සැබෑ සමාජ විප්ලවය කළේ නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් පියවරුන් විසින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන සන්ධානයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සව අවස්ථාව අමතමිනි.