By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Monday, May 19, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මියන්මාරයේ වහල් කඳවුරෙන් තවත් 20ක් මෙරටට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මියන්මාරයේ වහල් කඳවුරෙන් තවත් 20ක් මෙරටට
දේශීය

මියන්මාරයේ වහල් කඳවුරෙන් තවත් 20ක් මෙරටට

Last updated: September 6, 2024 12:25 pm
1 Min Read
Share

මියන්මාරයේ සයිබර් වහල් කඳවුරුවල රඳවාගෙන සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු ඊයේ (05) දිවයිනට පැමිණ තිබෙනවා.

මීට දින කිහිපයකට පෙරයි ඔවුන් මුදවා ගෙන ඇත්තේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත්තේ ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහය යටතේයි.

මෙරට තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් මෙසේ එම කඳවුරේ සිටි අතර, මීට පෙර ඉන් 8 දෙනෙකු මුදවා ගැනීමට හැකිවුණා.

එහෙත් තවත් පිරිසක් තවමත් එම වහල් කඳවුරේ සිරව සිටිනවා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:Cyber CrimeLocalMyanmarSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?