By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: බංගලාදේශය ප්‍රථම වතාවට පාකිස්තානයට එරෙහි ටෙසට් තරඟාවලියක් ජය ගනී
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > බංගලාදේශය ප්‍රථම වතාවට පාකිස්තානයට එරෙහි ටෙසට් තරඟාවලියක් ජය ගනී
ක්‍රීඩා

බංගලාදේශය ප්‍රථම වතාවට පාකිස්තානයට එරෙහි ටෙසට් තරඟාවලියක් ජය ගනී

Last updated: September 3, 2024 8:22 pm
1 Min Read
Share

බංග්ලාදේශය සහ පාකිස්ථානය අතර පැවති ටෙස්ට් තරගාවලියෙන් 2-0 ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුනා.

බංගලාදේශය පාකිස්තානයට එරෙහිව ටෙසට් තරඟාවලියක් ජය ගත්තේ ප්‍රථම වතාවට වීම විශේෂත්වයක්.

තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ පලමු තරගය කඩුලු 10 කින් ජය ගැනීමට බංගලාදේශය කණ්ඩායම සමත්වුනා.

දෙවන තරගයේදීද පලමුව පන්දුව පහර දුන් පාකිස්ථාන කණ්ඩායම සිය පලමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 274ක් ලබා ගත් අතර බංගලාදේශ කණ්ඩායම පලමු ඉනිමට ලබාගත්තේ සියල්ලන් දැවී ලකුණු 262 ක් පමණි.

දෙවෙනි ඉනිම ක්‍රීඩා කල පාකිස්ථන කණ්ඩායම සියල්ලන් දැවී ලබාගත්තේ ලකුනු 172ක් පමණි.

ලකුණු 185ක පහසු ඉලක්කයක් හඹා යාමට දෙවෙනි ඉනිම ක්‍රීඩා කල බංගලාදේශය කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 185ක් ලබාගෙන තරගාවලිය ජය ගැනීමට සමත්වුනා.

මේ තරගාවලි ජයග්‍රහනයෙන් පසුව ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට බංගලාදේශ කණ්ඩායමට හැකිවුනා.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:BangladeshCricketPakistanSports
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?