By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්
දේශපාලන

රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

Last updated: September 3, 2024 11:14 am
1 Min Read
Share

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ කිසි විටෙකත් අත්නොහරින බවය.

වෘත්තීය සංසදය සඳහා පැවති “ආස්ක් මී – එනිතින්ග්” විශේෂ වැඩසටහනේ දී යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහාතා මෙම අදහස් පළකර තිබේ.

එහිදී විදෙස් රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට ද රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.

ඩිජිටල්කරණය කම්කරු අංශයේත් ආරම්භ කළ යුතුයි. හැම කේෂ්ත්‍රයේම ඒක කරන්න යනවා. දෙවනුව තියෙන්නේ අපි කවුරුවත් රට යන එක නවත්තලා නෑ. විශේෂයෙන්ම මගේ අදහස නම් අපේ තරුණයින්ට යන්න කැමති අයට අපි ඉඩදීලා රටවල්වලට කතා කරලා යන කණ්ඩායම් වැඩිකරන්න කියනවා. මම දැනටම නැගෙනහිර ආසියානු රටවල් එක්ක කතා කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ වැඩසටහන යටතේ තරුණ තරුණියන් 50,000කට අපේ මුදල් දෙනවා තමන් කැමති වෘත්තීය විෂයක් තෝරාගන්න පිටරට රැකියා ලබාදෙන එකක් තෝරාගෙන පුහුණුවෙන්න. පුහුණු ගාස්තු අපි ගෙවන්නම්. පුද්ගලික ආයතනයෙන් පුහුණු වුණත් රජයේ ආයතනයකින් පුහුණු වුණත් 50,000කට අපි සල්ලි දෙනවා, පිටරට වෙළෙඳපොළ් රැකියාවලට පුහුණුවෙලා රට යන්න

More Read

ප්‍රදේශ කිහිපයකට වැසි
මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri LankaTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?