By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අදයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අදයි
දේශීය

පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අදයි

Last updated: September 1, 2024 12:16 pm
1 Min Read
Share

පොලිස් විශේෂ කාර්ය බලකායේ 40 වන රණවිරු සැමරුම අදට (01) යෙදී තිබෙනවා.

ඒ අනුව එහි ප්‍රධාන උත්සවය අද පෙරවරුවේ පැවැත්වෙන්නේ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය පුහුණු පාසලේදියි.

ඊට සමගාමීව කතරගම, අම්පාර සහ අනුරාධපුර කඳවුරුවල රණවිරු ස්මාරක අභියස ද සැමරුම් උත්සව පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

1984 වසරේ අද වන් දිනක, උතුර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ගමන් කළ රථයක් ඉලක්ක කර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පුපුරුවා හැරි බෝම්බයකට හසුව පළමුවරට විශේෂ කාර්ය බලකායේ 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා.

එම සිදුවීම සිහිකරමිනුයි මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අනුස්මරණය කෙරෙන්නේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalPoliceSri LankaSTF
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?