ජල ගාස්තු අඩු කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගෘහස්ථ භාවිතය 7% කින්, රජයේ රෝහල් 4.5% කින් හා පාසල් සහ ආගමික සිද්ධස්ථාන 6.3%කින් මෙසේ ජල ගාස්තු අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සංශෝධනය 2024 අගෝස්තු 21 දින සිට බලපැවැත්වෙන බවද සඳහන්.

Subscribe to our newsletter to get our newest articles instantly!
Sign in to your account