By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විදේශ ශ්‍රමික ප්‍රජාව රු. බිලියන 964 ක් එවලා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > විදේශ ශ්‍රමික ප්‍රජාව රු. බිලියන 964 ක් එවලා
ආර්ථික

විදේශ ශ්‍රමික ප්‍රජාව රු. බිලියන 964 ක් එවලා

Last updated: August 21, 2024 10:58 am
1 Min Read
Share

විගමනික ශ්‍රමික ප්‍රජාව විසින් මේ වසරේ මුල් මාස 7 තුල රුපියල් බිලියන 964 කට අධික මුදල් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ප්‍රකාශය කර ඇත .එය ඇමරිකානු ඩොලර් මිලියන 3710 ක් හෙවත් බිලියන 3.710 අගයක් ගනියි. ඒ අනුව 2024 වර්ෂයේ වැඩිම විදේශ ප්‍රේෂනය සිදු කළ මාසය මාර්තු වන අතර එහි අගය USS මිලියන 572 වෙයි.

පසුගිය ජූලි මසයේ දී USS මිලියන 566.8 ක් විගමනික ශ්‍රමකයින් විසින් මෙරටට ප්‍රේෂනය කර ඇති බව වාර්තා වෙයි.මේ අතර 2023 වර්ෂයේදි විගමනික ශ්‍රමක ප්‍රජාව විසින් මෙරටට එවා ඇති මුළු විදේශ විනිමය ප්‍රේෂන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 5970 වෙයි.එය 2022 වර්ෂය හා සැසදීමේදී 58% කැපී පෙනෙන වර්ධනයකි.

විගමනික ශ්‍රමක ප්‍රජාව විසින් මෙරටට එවනු ලැබු ප්‍රේෂන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඉහළ නැංවීම සඳහා විශාල දායකත්වයක් දරනු ලබයි. මෙරට ඖෂධ, ඉන්ධන , ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයේදී විදේශ විනිමය අත්‍යවශ්‍ය මෙන්ම ඉතාම වැදගත් වෙයි.

මෙ වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා 187,000 කට වඩා වැඩි ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත වී ඇති බව වාර්තා වෙයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:DollarEconomicForeign RemittanceSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?