By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විස්සයි20 ක්‍රිකට් පන්දුවාරයකදී ලකුණු 39ක් වාර්තා කරයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > විස්සයි20 ක්‍රිකට් පන්දුවාරයකදී ලකුණු 39ක් වාර්තා කරයි
ක්‍රීඩා

විස්සයි20 ක්‍රිකට් පන්දුවාරයකදී ලකුණු 39ක් වාර්තා කරයි

Last updated: August 20, 2024 6:02 pm
1 Min Read
Share

පිරිමි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයක දී එක් පන්දු වාරයක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සැමෝවා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ තනි ඕවරයක දී ලකුණු 39ක් වාර්තා කරමින්.

සැමෝවා කණ්ඩායමේ ඩේරියස් විසර් මෙම ලකුණු 39 වාර්තා කර තිබුණේ වනුවාටු රාජ්‍යයේ ක්‍රීඩක නලින් නිපිකෝට එරෙහිවයි.

එහි දී අදාළ පන්දු යවන්නා එම පන්දුවාරයේ දී නිලකුණු පන්දු 3ක් ද යොමු කර තිබුණා.

මෙම තරගය ICC පිරිමි T20 ලෝක කුසලාන උප කලාපීය නැගෙනහිර ආසියානු පැසිෆික් සුදුසුකම් ලැබීමේ A කාණ්ඩයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූවක්.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:CricketSportsT20World Cup Qualifiers
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?