By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඡන්ද දායකයෙකුට වැය කළ හැකි උපරිම මුදල
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ඡන්ද දායකයෙකුට වැය කළ හැකි උපරිම මුදල
දේශපාලන

ඡන්ද දායකයෙකුට වැය කළ හැකි උපරිම මුදල

Last updated: August 19, 2024 7:13 pm
1 Min Read
Share

ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

පසුගිය සෙනසුරාදා (17) ඊට අදාළව පැවති සාකච්ඡාවේ දී ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. 

මැතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්දදායකයෙකු සඳහා වියදම් කිරීමට අවසර ලත් මුදල නාමයෝජනා භාරගැනීමෙන් දින 5ක් ඇතුළත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කළ යුතු වේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ පිළිබඳ තීරණය කිරීමට අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවේදී ශත පනහේ සිට රුපියල් දහස දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කළ බවය.

ඒ අනුව ජනාධිපතිවරණයේදී ජන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් ගැසට් පත්‍රය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති රටට ප්‍රකාශ කිරීම සඳහා සැලසුම් කළ විවාදයට මේ වන විට අපේක්ෂකයින් දෙදෙනෙකුගේ පැමිණීම තහවුරු කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

අපේක්ෂකයින් 6කට ආරාධනා කළා.දෙමළ අපේක්ෂකයාටත් ආරාධනා කරනවා. දෙදෙනෙක් පැමිණීම තහවුරු කරලා. ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා. වැඩපිළිවෙළ ජනගත කරන්න අවස්ථාවක්. අපේක්ෂකයින්ගේ සහභාගීත්වය අපේක්ෂා කරනවා.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:Election CommissionPoliticalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?