By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ගජමුතු සමග සැකකරුවන් 3ක් දැලේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ගජමුතු සමග සැකකරුවන් 3ක් දැලේ
දේශීය

ගජමුතු සමග සැකකරුවන් 3ක් දැලේ

Last updated: August 18, 2024 12:25 pm
1 Min Read
Share
ගජමුතු සමග සැකකරුවන් 3ක් දැලේ
ගජමුතු සමග සැකකරුවන් 3ක් දැලේ

රුපියල් කෝටි එකකයි ලක්ෂ 30 අලෙවි කිරිමට ගිය ගජ මුතු 03 ක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බළකාය කදවුර කියයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශය ලැබුණු තොරතුරක් මත පුත්තලම කළපු තීරයේ දී උපාය මාර්ගික දූතයන් යොදවා පුත්තලම විශේෂ කාර්ය බළකා කදවුරේ නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

මෙම වැටලීමේදී මෙයට සම්බන්ධ මාවනැල්ල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු හා පුත්තලම ප්‍රදේශයේ පදිංචි එක් පුද්ගලයකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

TAGGED:LocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?