ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරමින් “පුළුවන් ශ්රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර ඇත.
එමෙන්ම අද (16) පෙරවරුවේ බත්තරමුල්ලේදී මෙම සම්මුතියට අත්සන් තබා ඇති අතර පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම සහ ඒ.එච්.එම් ෆවුසි ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට සහාය දීමට තීරණය කර ඇති බව සඳහන් වේ.