By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Monday, May 19, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් 39 දෙනා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් 39 දෙනා
දේශපාලන

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් 39 දෙනා

Last updated: August 15, 2024 7:14 pm
1 Min Read
Share

ජනාධිපතිවරණය සඳහා ඇපමුදල් තැන්පත්කල 40 දෙනා අතුරින් 39 දෙනකු නාමයෝජනා සඳහා ඉදිරිපත් වූ අතර එම 39 ගේම නම් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කලේය.

ඒ අනුව පිළිගත් අයගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් මෙසේ ප්‍රකාශයට පත් කර සිටියි.

දිලිත් සුසන්ත ජයවීර
සරත් මනමේන්ද්‍ර
අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
එස්. පී. ලියනගේ
පානි විජේසිරිවර්ධන
ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංම
අජන්ත ද සොයිසා
බත්තරමුල්ලේ සීලරත​න හිමි
සරත් ෆොන්සේකා
නුවන් සංජීව බෝපගේ
හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
ජනක ප්‍රියන්ත රත්නායක
කේ.කේ පියදාස
මයිල වාගනම් තිලකරාජා
සිරිපාල අමරසිංහ
පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්
සරත් කීර්තිරත්න
කේ. ආනන්ද කුලරතන්
නාමල් රාජපක්ෂ
අක්මීමන දයාරතන හිමි
කේ.ආර්. කිෂාන්
පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
විජයදාස රාජපක්ෂ
අනුර සිඩ්නි ජයරත්න
සිරිතුංග ජයසූරිය
මහින්ද දේවගේ
මොහොමඩ් ඉල්ලයාස්
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
ඇන්ටනි වික්ටර් පෙරේරා
කීර්ති වික්‍රමරත්න
සජිත් ප්‍රේමදාස
රනිල් වික්‍රමසිංහ
මරක්කල මානගේ ප්‍රේමසිරි
ලලිත් ද සිල්වා
පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
ඩී.එම්.බණ්ඩාරනායක
අනුර කුමාර දිසානායක
අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:CandidatesLocalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?