By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: දිලිත් වෙනුවෙන් ඇප
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > දිලිත් වෙනුවෙන් ඇප
දේශපාලන

දිලිත් වෙනුවෙන් ඇප

Last updated: August 13, 2024 12:30 pm
1 Min Read
Share

ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිරිසක් ඊට එක්ව තිබුණි.

එහිදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, තරුව ලකුණින් මෙවර ජනාධිපතිවරණයේ දී දිලිත් ජයවීර මහතා තරග කිරීමට නියමිත බවය.

මේ මැතිවරණයේ ලොකුම පෙරළිය කළ හැකි ශක්තිය තියෙන්නේ එතුමාට. මොකද 1950 දශකයේ දී වාමවාදී බලවේගත්, ජාතිකවාදී බලවේගත් එකට එකතුවෙලා බණ්ඩාරනායක මැතිතුමාට නායකත්වය දුන්නා. ඊළඟට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලවේගයේ නායකත්වය දැරුවා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. හැබැයි මේ ඉතිහාසය පුරාම ඒ ජාතිකවාදී බලවේගවල කොඩිය තියාගෙන හිටිය නායකත්වයට අද කවුරුත් ඉදිරිපත් වෙලා නෑ. මේ ජනාධිපතිවරණයේ දී සමස්ත බලවේග වෙනුවෙන් ඉන්න අධිරාජ්‍ය විරෝධී බලවේග වෙනුවෙන්, දේශප්‍රේමී බලවේග වෙනුවෙන් ඉන්න එකම අපේක්ෂකයා දිලිත් ජයවීර මහතා. ඒ නිසා රටට ආදරේ හැමෝගෙම ඡන්දය එතුමාට ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:Dilith JayaweeraPoliticalPresidential ElectionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?