අධිකරණ අමාත්‍යවරයාව සිටි විජයදාස රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම නිසා නව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (2024/08/12)ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී ඇත.