By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: වැඩිකරපු 3000 අනිවාර්යෙන් ඕන – මැතිවරණ කොමිසමට විශ්‍රාමිකයන්ගෙන් චෝදනා
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > වැඩිකරපු 3000 අනිවාර්යෙන් ඕන – මැතිවරණ කොමිසමට විශ්‍රාමිකයන්ගෙන් චෝදනා
දේශීය

වැඩිකරපු 3000 අනිවාර්යෙන් ඕන – මැතිවරණ කොමිසමට විශ්‍රාමිකයන්ගෙන් චෝදනා

Last updated: August 9, 2024 7:05 pm
1 Min Read
Share

සියලුම රජයේ විශ්‍රාමිකයන් වෙත ලබාදීමට තිබූ අන්තර් කාලීන දීමනාව පිළිබඳව අද (2024/08/09) මැතිවරණ කොමිෂන් සභාවට විශ්‍රාමිකයන් දෙදෙනෙක් විසින් ලියුමක් ඉදිරිපත් කර තිබුණා.

එහිදී සඳහන්ව තිබුණේ ඉතාමත් දැඩි ආර්ථික අපහසුතා මත දිවි ගෙවන විශ්‍රාමිකයන්ගේ දුෂ්කරතාවයන් හඳුනා ගත් වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා අන්තර් කාලීන දීමනාවක් වශයෙන් ඔවුන්ට රුපියල් තුන්දහසක මුදලක් ලබාදුන් බවත් පවතින මැතිවරණ නීති රීති නිසා එය නැවැත්වීමට කටයුතු කර ඇති බවත්ය.

එහිදී ඔවුන් කියා සිටියේ මැතිවරණ නීති රීතිවලට හෝ රජයට හෝ දේශපාලන පක්ෂයකට එම මුදලින් අගතියක් නොවන බවත් එය නැවත සලකා බලා ඉක්මනින් නැවත ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:AllowanceLocalPensionSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?