ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවතම ICC එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව හය වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
ඒ එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින්.
පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-0(3) ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමගයි ඔවුන් මෙලෙස මම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ ඇත්තේ.
තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දීය කණ්ඩායමයි.