By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ආර්ථි­කය ස්ථාවර කරන්න ජන­පතිගේ ක්‍රියාමාර්ග IMF පැස­සු­මට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ආර්ථි­කය ස්ථාවර කරන්න ජන­පතිගේ ක්‍රියාමාර්ග IMF පැස­සු­මට
දේශපාලන

ආර්ථි­කය ස්ථාවර කරන්න ජන­පතිගේ ක්‍රියාමාර්ග IMF පැස­සු­මට

Last updated: August 3, 2024 9:29 am
1 Min Read
Share

කෙටි කලක් තුළදී රට ස්ථාවර කිරී­මට සහ ආර්ථි­කය වර්ධ­නය කිරී­මට ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගත් පිය­වර ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ පැස­සු­මට ලක්ව තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා පව­සයි. මෙර­ටට පැමිණ සිටින ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන් පිරි­සක් හා ජනා­ධි­ප­ති­ව­රයා අතර සිදු­කළ සාක­ච්ඡා­වක් අත­ර­තු­රදී ඔවුන් මේ බව ප්‍රකාශ කළේ යැයි ඒ මහතා සඳ­හන් කරයි.

ඒ සම්බ­න්ධ­යෙන් මාධ්‍ය වෙත අද­හස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ මහතා,

‘බාධා­ව­කින් තොරව තුන්වැනි සමා­ලෝ­ච­නය සම්පූර්ණ කර­න්නත් ඒ හරහා අපිට 4 වන වාරි­කය ප්‍රමාද නොවී ලබා ගැනී­ම­ටත් අවශ්‍ය වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධ­යෙන් අපි සාකච්ඡා කළා. ඒක ඉතා වැද­ගත් අපිට. යම්කිසි හේතු­වක් නිසා 04 වැනි වාරි­කය නිද­හස් කිරීම ප්‍රමාද වුණොත් රටේ ආර්ථික තත්ත්ව­යට කිසි­යම් අහි­ත­කර බල­පෑ­මක් ඇති වෙනවා.’

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ණය වැඩ­පි­ළි­වෙළ යටතේ ශ්‍රී ලංකා­වට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.9ක විස්තී­රණ ණය පහ­සු­ක­මක් අනු­මත වූයේ 2023 වසරේ මුල් භාග­යේදී වන අතර එහි පළමු වාරි­කය 2023 මාර්තු මාසයේ අනු­මත විය. අන­තු­රුව එහි දෙවැනි වාරි­කය දෙසැ­ම්බර් මාස­යේත්, තෙවැනි වාරි­කය ඉකුත් ජූනි මාස­යේ­දීත් ලැබුණු අතර ඒ අනුව මේ වන­විට අමෙ­රි­කානු ඩොලර් බිලි­ය­න­යක මුද­ලක් ශ්‍රී ලංකා­වට ලැබී තිබේ.

එසේම ඊට සම­ගා­මීව සිදු­කළ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ වැඩ­පි­ළි­වෙළ ද සාර්ථ­කව එක­ඟ­තා­ව­කට පැමි­ණී­මට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි ද ශෙහාන් සේම­සිංහ මහතා කියයි.

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:IMFPoloticalRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?