By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට
ආර්ථික

විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට

Last updated: August 2, 2024 3:35 pm
1 Min Read
Share

වසරේ මුල් මාස 6 තුළ 2023 වසරට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පසුගිය වසරේ මුල් මාස හය තුළ ලැබී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 2823ක් වූ ප්‍රේෂණ ප්‍රමාණය මෙම වසරේ එම කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3144 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටියේය.

සංචාරක ඉපැයීම් 80%ක් වර්ධනය වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1557ක අගය සටහන් කරමින් වන අතර පසුගිය වසරේ එම අගය දැක්වුණේ මිලියන 875ක් ලෙසය.

එම කාලය තුළ අපනයන 4.7%කින් ඉහළ ගොස් ඇති අතර ආනයන ද 6.4%කින් වර්ධනය වී තිබේ.

ඒ අතරින් ආයෝජන භාණ්ඩ වර්ධනය 24.7%ක් බව සඳහන්ය.

රුපියලේ අගය එම කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7.1%කින් ඉහළ ගොස් තිබේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි
ශ්‍රී ලංකා රජයේ බදු සංශෝධන ගැන IMF ස්ථාවරය 
TAGGED:EconomicForeign RemittanceSri LankaUSD
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?