By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් යළිත් සේවයට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් යළිත් සේවයට
දේශීය

විශ්‍රාම ගිය දුම්රිය රියදුරන් යළිත් සේවයට

දුම්රිය රියැදුරු වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා විශ්‍රාමික දුම්රිය රියැදුරන් සේවයට කැඳවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

Last updated: June 21, 2024 7:51 pm
1 Min Read
Share

මේ වර්ජනය හේතුවෙන්ම ගීන් පත්වුණේ දැඩි අපහසුතාවයකටයි.

මේ අතර වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

උසස්වීම් ලබා නොදීම, නව බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය පසුගිය 6 වැනිදා සිට වර්ජනයක නිරත වනවා.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියැදුරන් 80 දෙනෙකු මෙම වර්ජනයට එක්ව සිටින බවයි එම සංගමය පැවසුවේ.

මෙම පසුබිම හමුවේ දුම්රිය මගීන් අදත් අපහසුතාවට පත්ව සිටි අතර, ඇතැම් දුම්රිය ස්ථාන පාළු ස්වභාවයක් ගෙන තිබුණා.

ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය සඳහන් කළේ තම ගැටලුවලට මෙතෙක් විසඳුමක් නොලැබුණු හෙයින් අද දිනයේත් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

කෙසේවෙතත් විශ්‍රාමික දුම්රිය රියැදුරන් යොදා ගනිමින් අද දිනයේ දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර වර්ජනයේ නිරත වෘත්තිය සමිති සහ ප්‍රවාහන අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් අද දහවල් පැවැත්වීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalRailwayStrikeTrain
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?