By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මාතලේ රනිල් එක්ක
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > මාතලේ රනිල් එක්ක
දේශපාලන

මාතලේ රනිල් එක්ක

Last updated: July 30, 2024 7:49 am
1 Min Read
Share

තීරණාත්මක අවස්ථාවේ රට බේරාගැනීමට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් තෙන්නකෝන් මහතා මේබව සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය කුමන තීන්දුවක් ගත්තද තමා මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ සිටින බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් පක්ෂයෙන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කටයුතු කළත්, තමන්ට එය වැදගත් නොවන බවත් රට ඉතාම තීරණාත්මක අවස්ථාව්වෙදී බේරාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉදිරි ජනාධිපතිවරණයේදීත් සහයෝගය දක්වන බව රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල X ගිණුමේ සටහන තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට (29දා) තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම සඳහා පසුගියදා ගාල්ලේදී පැවති රැළියටද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගී විය.

Immaterial of the decision made by political bureau of SLPP, together with majority of parliamentary members; I will continue to support president Ranil Wickramasinghe in upcoming presidential election who rescued the country at most crucial time. #SupportRanil , #Election2024 pic.twitter.com/3tRHGXiccc

— Premitha Bandara Tennakoon (@PremiTennakoon) July 29, 2024

More Read

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි
දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට
අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පට්ටම එල්ලූ ලොක්කො කිහිපදෙනෙක් CIDයට
ජනපති චීනයට ළඟාවෙයි
ඇමති හර්ෂණගේ නමට ඉදිරියෙන් එල්ලූ පදවියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට CIDයට
TAGGED:LocalPoliticalRanil WickramasingheSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?