රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙකු වූ පමණින් ජනාධිපතිවරයාගේ වගකීම් මගහැරීමට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පොලිස්පති හට අතුරු තහනම් නියෝගයක් එල්ල වී ඇති අවස්ථාවක වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බව පෙන්වා දුන් විපක්ෂනායකවරයා එසේ කිරීමට නොහැකිනම් ජනපතිවරයා ඉල්ලා අස්විය යුතු බව අවධාරණය කළා.