කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් අද සවස පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
පොලිසියේ මූලික තොරතුරුවලින් වෙඩි තැබීමේදී එක් අයෙකුට බරපතළ තුවාල සිදුවී ඇති බව සඳහන් වුවද, ඔහුගේ තුවාල හේතුවෙන් ඔහු මිය ගිය බවට මේ වන විට වාර්තා වී ඇත.