ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ අමාත්‍යවරයාද ඒ සඳහා කැමැත්ත පළකර ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දිගටම පෙනී සිටින බවත් හෙතෙම සඳහන් කර ඇති බවයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.
මෙම අමාත්‍යවරයා සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවක තීන්දුව ලබන මාසයේදී ලැබීමටද නියමිතව තිබෙනවා.