By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: වැටත් නියරත් ගෙයම් කා නම් කාට පවසන් ඒ අමාරුව
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > වැටත් නියරත් ගෙයම් කා නම් කාට පවසන් ඒ අමාරුව
දේශීය

වැටත් නියරත් ගෙයම් කා නම් කාට පවසන් ඒ අමාරුව

Last updated: July 23, 2024 2:28 pm
1 Min Read
Share
Sri lanka farmers complain about illegal activities by commissioner

පොඩි මිනිහට එක විදිහක්, ලොකු මිනිහට තව විදිහක් – ගොවීන් චෝදනා කරයි

කුඹුරු ඉඩම් ගොඩ කිරීම නීතියෙන් තහනම්ව පවතින පසුබිමක් තුළ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු චක්‍රලේඛන උල්ලංඝණය කරමින් අනවසර ගොඩ කිරීම් සඳහා අනුමැතිය ලබා දීමේ පුවතක් වාර්ථා වී තිබේ.

ගොවීන් විසින් චෝදනා කරන්නේ මාලබේ ගොවිජන සේවා බල ප්‍රදේශයේ මාලබේ නැගෙනහිර ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයට අයත් අක්කර 3 වපසරියකින් යුතු කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සඳහා කොමසාරිස් වරයා විසින් අනුමැතිය ලබා දී ඇති බවය.

2000 අංක 46 දරණ ගොවිජන සංවර්ධන පනත 2011 අංක 46 දරණ පනතින් සංශෝධිත පනතේ 33 සහ 32 වගන්ති උල්ලංඝණ කරමින් මෙම අනුමැතිය ලබා දුන්නේ කෙසේද යන්නත් මෙහිදී අත යට ගණුදෙනුවක් සිදුවීද යන්නත් පිළිබද සැකයක් ඇති වී තිබෙන බවද ප්‍රදේශයේ ගොවීන් වැඩිදුරටත් පවසා සිටී.

මීට පෙර මෙම අනවසර ගොඩ කිරීම් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අධිකරණයේ පැවැරූ නඩුවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

මේ වන විට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පනතේ බලය අනිසි ලෙස යොදා ගනිමින් කටයුතු කරන කොමසාරිස් ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබද විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව ගොවීන්ගේ ඉල්ලීමයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:AgricultureFarmersLocalSri Lanka
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?