By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ගුරු විදුහල්පතිවරු අද සිට සති 2ක් අකුරට වැඩ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ගුරු විදුහල්පතිවරු අද සිට සති 2ක් අකුරට වැඩ
දේශීය

ගුරු විදුහල්පතිවරු අද සිට සති 2ක් අකුරට වැඩ

Last updated: July 22, 2024 11:49 am
1 Min Read
Share
Teachers and principals start work-to-rule campaign

අද (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ ව්‍යාපාරයක් දියත් කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇත.

මෙම කාලය තුළ පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල මගින් නියම කරනු ලබන වැඩමුළු, බාහිර වෘත්තීය ක්‍රියාකාරකම් හෝ පුහුණු වැඩසටහන් සඳහා සහභාගි නොවන බව වෘත්තීය සමිති නිවේදනය කළේය.

ඉදිරි සති දෙක තුළ තම සාමාජිකයන් පන්තිකාමරවල ඉගැන්වීම් කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවත් බාහිර කටයුතු සියල්ලෙන් ඉවත් වන බවත් ජාතික විදුහල්පතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වූ ගුරුවරුන්ට ගැටලු විසඳීම වෙනුවට දඬුවම් කරන බවට ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් රජයට චෝදනා කළේය.

පළාත් ආණ්ඩුකාරවරුන් දේශපාලන කටයුතු සඳහා පාසල් යොදා ගන්නා බවට ද ඔහු චෝදනා කළා.

ජනාධිපතිතුමාගේ ශිෂ්‍යත්ව වැඩසටහනක් නිසා පසුගිය සතියේ මධ්‍යම පළාතේ දින දෙකක් පුරා වාර පරීක්ෂණ පැවැත්වුණේ නැහැ

ස්ටාලින් එසේ කිරීමට ආණ්ඩුකාරවරයාට ඇති බලතල ගැන ප්‍රශ්න කළේය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalSri LankaStrikeTeachers
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?