By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Monday, May 19, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රා මදින්නට NVQ 3 වෘත්තීය සහතිකය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > රා මදින්නට NVQ 3 වෘත්තීය සහතිකය
දේශීය

රා මදින්නට NVQ 3 වෘත්තීය සහතිකය

මාසික වැටුප රු. 3,80000 60000 ආදායම් බදු ගෙවලා.

Last updated: July 18, 2024 4:10 pm
1 Min Read
Share
Nvq 3 certificates for coconut toddy extractors sri lanka

අවදානම් වෘත්තීන් අතර ප්‍රධාන තැනක් ගන්නා රා මැදීම සඳහා සමාජයේ ඇත්තේ අවම පිළිගැනීමකි. නමුත් පසුගිය මාසයේ දී රා මදින්නෙකුගේ මාසික වැටුප ලෙස රු. 3,80000 ලබාගෙන ඇති බව මෙරට ප්‍රමුඛතම මත්පැන් නිෂ්පාදන සමාගමක ප්‍රධානියෙකු පවසයි.

එමෙන්ම රු. 60,000 ක් ඉක්මවූ ආදායම් බදු ප්‍රමාණයක්ද එම මාසය තුළ එම රා මදින්නා විසින් ගෙවා ඇති බවද ඔහු පැවසීය.

රා මදින්නන් සඳහා ගෙවීම් කරනුයේ ඔවුන් විසින් දිනකට ලබා ගන්නා රා ලීටර් ප්‍රමාණය මතය. සාමාන්‍යයෙන් පලපුරුදු රා මදින්නෙකු හට දිනකට ගස් 100 කට වැඩි රා ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව පවතී.

කෙසේ වෙතත් වෘත්තීමය අවධානම හා සමාජ පිළිගැනීමේ මඳකම සැලකිල්ලට ගනිමින් බොහෝ විට තරුණයන් මෙම රැකියාවට අවතීරණය වීමේ අඩුවක් පවතී.

ඇතැම් පොල් වතුවල 20000 කට වැඩි පොල් ගස් රාශියක් තිබුණද එයින් භාවිතයට ගැනෙන්නේ පොල් ගස් 10,000 කට අඩු ප්‍රමාණයකි. එයට හේතුව රා මදින්නන්ගෙ හීඟය බව අනාවරණය විය.

මේ අතර මෙරට වෘත්තීමය රා මදින්නන් බිහිකිරීම සඳහා ජාතික ආධුනිකත්ව මණ්ඩලය මේ වන විට වැඩි පිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ සති දෙකක විධිමත් පුහුණුවකින් පසු රා මදින්නන් වෙනුවෙන් ජාතික වෘත්තීය නිපුණතා( NVQ 3 මට්ටමේ) සහතික පතක් ලබාදීමට පියවර ගනිමිනි. ඒ අනුව ඉහළ වැටුප් තලයකට හා පිළිගත් වෘත්තීමය ස්ථාවරත්වයක්ද රා මැදීමේ ක්ෂේත්‍රයට ඉදිරියේදී හිමිවනු ඇත.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:CoconutLocalSri LankaToddy
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?