By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: SMART වූ ගුරු වර්ජනය අලුත් මුහුණුවරකින්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > SMART වූ ගුරු වර්ජනය අලුත් මුහුණුවරකින්
දේශීය

SMART වූ ගුරු වර්ජනය අලුත් මුහුණුවරකින්

Last updated: July 17, 2024 7:37 pm
2 Min Read
Share
Sri lanka teachers found a new way to protest against salary issues

පසුගියදා පැවැති ගුරු විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ජනය නැවතත් නව මුහුණුවරකින් ආරම්භ කිරීමට ලංකා ගුරු සංගමය සුදානම් වේ. ඒ අනුව විදුහල්පතිවරුන් හා ගුරුවරු ලබන සදුදා (22) සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

එමෙන්ම ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කම් නොදී, ආණ්ඩුව ප්‍රශ්න මඟ හරින්නේ නම් මාර්තු 16 සිට 20 වනදා දක්වා දින 5 ක වැඩ වර්ජනයක නිරත වීමට ඔවුන් සූදානම් බව වාර්ථා වේ.

මෙතෙක් සිදු කළ ගුරු වර්ජනය යල්පැන ගිය යාවත්කාලීන නොවු වර්ජනයක් බවට පත් කළ විවේචන හා අසත්‍ය ප්‍රචාර හා ගුරුවරුන් දරුවන්ට උගන්වන්නේ නැතිබවට කළ විවේචනත් නිසා Smart ලෙස අකුරට වැඩ කිරීම සිදු කරන බව ගුරු සංගමය කියයි.

ඒ අනුව පෙ.ව. 7.30 සිට පස්වරු 1.30 දක්වා දරුවන්ට ඉගැන්වීම් සිදු කළත් ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව බාහිර කටයුතු කිසිවකට ගුරුවරු සහභාගි නොවන බවත් සැලවේ.

විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීම විභාග දෙපාර්තමේන්තුව සිදු කළ යුතු රාජකාරියක් වුවද මේ වන විට එයද සිදු කිරීමට පැවරී තිබෙන්නේ ගුරුවරුන්ටය. නමුත් අකුරට වැඩ කිරීම නිසා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි කිරීමේ කටයුතු වලින් ගුරුවරු ඉවත් වී තිබේ.

තවද, කලාප ක්‍රීඩා තරඟවලට සිසුන් තෝරා දීම ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනට සහය දීම, සිසුන්ලේ ජාතික හැඳුනුම්පත් සදා දීමේ කටයුතු වලට සහය දීම, පාසල් වල සෞඛ්‍ය වැඩසටහන් වලට සහය දීමෙන් වැලැකී පාසල් වෙලාව තුළ ඉගැන්වීම් පමණක් සිදු කිරීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalSri LankaStrikeTeachers
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?