කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා අද නිල වශයෙන් ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගයට එක්විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර පැවති SJB රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මහතා සහභාගී විය.