By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
දේශීය

දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Last updated: July 11, 2024 10:14 pm
1 Min Read
Share
Railway strike called off

රජය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය අත්හිටුවීමට ශ්‍රී ලංකා දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මේ අතර, වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සේවයට වාර්තා කළහොත් ඔවුන් තනතුරු හැර ගිය බවට සළකා එවන ලද ලිපි ඉල්ලා අස්කර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වැඩවර්ජනයට සහභාගී වූ සියලුම දුම්රිය සේවකයින්ට තමන් සිය තනතුරුවලින් ඉවත් වූ බවට සලකන බවට දන්වමින් ලිපි යවා ඇති බව අමාත්‍ය ගුණවර්ධන මහතා අද ප්‍රකාශ කර තිබුණි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalSri LankaSri Lanka RailwayStation MastersStrikeTrain
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?