ගුරු සංගම්වල විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ.
මීට අමතරව විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගය ද අවහිර වී තිබේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පවතින බව වාර්තා වේ.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා කියවන්න අද කොළඹ එන ගුරු විදුහල්පතිවරු