උතුරු කොරියාව තම රට දෙසට කසල සහිත බැලූන් එවට බවට දකුණු කොරියාව චෝදනා කරනවා.
මේ වන වි එවැනි අපද්‍රව්‍ය සහිත බැලුන් 1000කට අධික ප්‍රමාණයන් දකුණු කොරියාවට එවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තම රාජ්‍ය සමග ඇති විරසකභාවය හේතුවෙන් උතුරු කොරියාව මෙය සිදු කරන බවටයි දකුණු කො රි යාව චෝදනා කළේ.
කෙසේ වෙතත් මෙලෙස ගුවනින් පතිත වන අපද්‍රව්‍ය සහිත බැලුම් ස්පර්ශ කිරීමෙන් වලකින ලෙසයි දකුණු කොරියාව සිය වැසියන්ගෙන් ඉල්ලා සිටියේ.