රන් වෙළඳපොළේ පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල වැඩීමක් දක්නට ලැබෙනවා.
කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 25,110ක් වන අතර, කැරට් 22 ග්රෑම් 1ක මිල රුපියල් 23,020ක් බවයි සඳහන් වන්නේ.
එමෙන්ම, කැරට් 24 ග්රෑම් 8 මිල රුපියල් 200,850ක් වන අතර, කැරට් 21 ග්රෑම් 8 මිල රුපියල් 175,800ක් බව සටහන් වෙනවා.
තවද, රන් අවුන්සක මිල රුපියල් 711,695ක් වන අතර, මීට සති දෙකකට පෙර වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 699,359ක් ලෙසයි.