By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ආර්ථිකය තවමත් අවදානම් තත්වයේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > ආර්ථිකය තවමත් අවදානම් තත්වයේ
ආර්ථික

ආර්ථිකය තවමත් අවදානම් තත්වයේ

Last updated: June 22, 2024 9:41 pm
1 Min Read
Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාල වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විස්තිර්ණ ණය පහසුකමට අදාළව දෙවැනි සමාලෝචනයෙන් අනතුරුව මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

එසේම 2023 දෙසැම්බර් අවසානය සඳහා ශ්‍රී ලංකාවට ලබාදුන් සමාජ වියදම් ඉලක්ක හැර සෙසු සියලුම සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ඇි බවද මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. එසේම 2024 අප්‍රේල් අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් සලකුණු ප්‍රමාදයකින්  හෝ යුතුව සපුරා හෝ ක්‍රියාත්මක කර ඇති බවද අරමුදල පවසයි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට

රට ලුණු අද සිට වෙළෙඳපොළේ
”රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන වගකීම රජය භාර ගන්නවා”
බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ සිරවෙයි

එසේ වුවද, ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර ණය තිරසාරත්වයේ මාවත තවමත් තිරණාත්මක අවධියක පසුවන බවද මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ප්‍රතිසංස්කරණ ගම්‍යතාව තිරසාරව පවත්වා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් ආර්ථිකය තිරසාර ප්‍රතිසාධනය සහ ණය තිරසාරත්වය කරා යන මාවතකට ගෙන ඒම සඳහා ඉතා වැදගත් වන බවද මූලය අරමුදල වැඩිදුරටත් පවසයි.

TAGGED:EconomicIMF
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?