By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: දිනුම් කණුව පෙනෙන මානයේ බංග්ලාදේශය බිඳ වැටෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > දිනුම් කණුව පෙනෙන මානයේ බංග්ලාදේශය බිඳ වැටෙයි
ක්‍රීඩා

දිනුම් කණුව පෙනෙන මානයේ බංග්ලාදේශය බිඳ වැටෙයි

Last updated: June 22, 2024 8:54 pm
1 Min Read
Share

ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (10) පැවැති තරගය ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

එම තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස්කළේය.

එහිදී  දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Heinrich Klaasen  ලකුණු 46ක් රැස්කළ අතර David Miller  ලකුණු 29ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 113ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 7දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 109ක් පමණි.

මේ අතර තමන් මුහුණ දුන් තරඟ 2ම පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟාවලියේ ඉදිරියට යාමේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට මේ තරඟයේ ප්‍රථිඵලයෙන් ලැබුණේ විශාල පිටුවහලකි. ශ්‍රී ලංකා කන්ඩායම ඉදිරියට යනවාද නැද්ද යන්න ඔවුන් ඉදිරි තරඟ සියල්ල ජයග්‍රහණය කළද අනෙක් කණ්ඩායම් වල ජය පැරදුම මත තීරණය වනවා ඇත.

More Read

කාසියේ වාසිය කැන්ගරුවන්ට
ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන්න යෝජනාවක්
ශ්‍රී ලංකාවට ලකුණු 256ක ඉලක්කයක්
වසර 18කට පසු ශ්‍රී ලංකාවට නවසීලන්තයේදී T20 ජයක්
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන මෙන්න
TAGGED:BangladeshCricketSportsT20 World Cup
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?