By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ආරුක්කු නවය පාලම අසල බඹර කූඩු ඉවත් කෙරේ
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ආරුක්කු නවය පාලම අසල බඹර කූඩු ඉවත් කෙරේ
දේශීය

ආරුක්කු නවය පාලම අසල බඹර කූඩු ඉවත් කෙරේ

Last updated: June 22, 2024 12:36 pm
1 Min Read
Share

සංචාරක ආකර්ෂණය දිනාගත් ඇල්ල ආරුක්කු නමය පාලම අසල බඹරවද ඇවිස්සීම නිසා ඇතිවන අවදානම වැළැක්වීමේ අරමුණින් බඹර කූඩු  ඉවත් කිරීම සහ බඹරවද නැවත සකස් කිරීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද 13 දින සිට  ක්‍රියාත්මක කරන  බව ඇල්ල ප්‍රා දේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පැවසීය.

ඇල්ල  ප්‍රා දේශීය  ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ‍ සහ ප්‍ර දේශවාසීන්ගේ මූල්‍යදායකත්වය මත දුම්රිය දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බිඟු සුරැකීමේ සංවිධානය මගින් මෙම බඹරවද ඉවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.

මිට අමතරව හදිසි බඹර ප්‍ර හාරයකින් ආරක්ෂාවීම සඳහා ආරක්ෂක කුටියක් නිර්මාණය කිරීමටද කටයුතු යොදා ඇති බව ඒ මහතා පැවසීය.

ආරුක්කු නමය පාලම හා ඒ ආශ්‍රිත ප්‍ර දේශයේ ගැවසෙන දෙස් විදෙස් සංචාරකයින් කිහිප දෙනෙකුම පසුගිය දිනවල බඹර ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කිරීමට සිදුවූ බවද ඒ මහතා සඳහන් කළේය.ඇල්ල සහ ආරුක්කු නමය පාලම ආශ්‍රිත ප්‍ර දේශයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය  දිනාගත් සුප්‍රසිද්ධ ගමනාන්තයෙකි.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:LocalTravel
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?