By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සංවර්ධන නිළධාරී ශ්‍රේණි විභාග දින නියම වෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > සංවර්ධන නිළධාරී ශ්‍රේණි විභාග දින නියම වෙයි
දේශීය

සංවර්ධන නිළධාරී ශ්‍රේණි විභාග දින නියම වෙයි

Last updated: June 22, 2024 2:21 pm
1 Min Read
Share

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ III ශ්‍රේණිවල කඩඉම් විභාග එළඹෙන ජුනි මස 30 වනදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පවසන්නේ අදාළ විභාගය සඳහා අපේක්ෂකයන් 52,756ක් අයදුම්කර ඇති බවයි.

එම විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 353ක දී විභාගය පැවැත්වීමට නියමිත අතර, අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශපත් ඊමේල් ඔස්සේ යවා ඇති බවත් එසේ නොලැබුණු අපේක්ෂකයින් සිය ප්‍රවේශපත https://www.slida.lk/admissions වෙබ් අඩවියෙන් බාගත හැකි බවත් අදාළ නිවේදනය මගින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පවසනවා.

Read more local news here – https://day2day.lk/category/local-news/

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:EducationalExamsLocalSocial
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?