By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ගාල්ල බන්ධනාගාර ගැටුමට හේතුව පාතාල කල්ලි දෙකක් දැයි සැකයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > ගාල්ල බන්ධනාගාර ගැටුමට හේතුව පාතාල කල්ලි දෙකක් දැයි සැකයක්
අපරාධදේශීය

ගාල්ල බන්ධනාගාර ගැටුමට හේතුව පාතාල කල්ලි දෙකක් දැයි සැකයක්

Last updated: January 27, 2025 8:57 am
1 Min Read
Share

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වු ගැටුම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොමුකර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ අදාළ ගැටුම පිළිබඳව අද (27) අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවය.

ඊයේ (26) පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබුණි.

ඉන් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා තිබු අතර දෙදෙනෙකු ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගැටුමෙන් තුවාල ලැබු අනෙක් රැඳවියන් දෙදෙනා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණි.

මේ අතර බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, මේ වන විට එහි රඳවා සිටින අහුංගල්ල ‘ලොකු පැටී’ සහ ‘කරන්දෙණිය සුද්දා’ යන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ කණ්ඩායම් දෙක අතර මෙම ගැටුම හටගෙන ඇති බවය.

TAGGED:galle prison
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?