By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: එහා වත්තේ මුරකරු මෙහා වත්තේ මුරකරුට වෙඩි තබයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > එහා වත්තේ මුරකරු මෙහා වත්තේ මුරකරුට වෙඩි තබයි.
අපරාධදේශීය

එහා වත්තේ මුරකරු මෙහා වත්තේ මුරකරුට වෙඩි තබයි.

Last updated: January 24, 2025 10:34 am
1 Min Read
Share

මදුරන්කුලිය පොලිස් බල ප්‍රදේශයට අයත් ඌනාවෙලිය, හෙට්ටිවත්ත ප්‍රදේශයේ පුද්ගලික වතු යායක මුර සේවයේ යෙදී සිටි මුරකරුට ඊයේ (23) රාත්‍රියේ වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මුරකරු වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි මදුරන්කුලිය පොලිසිය සදහන් කරන්නේ.

මෙසේ වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, මදුරන්කුලිය ඌනාවෙලිය හෙට්ටිවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ මුරකරු රාත්‍රී කාලයේ වත්තේ මුර සේවයේ යෙදී සිටියදීයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ.

මෙසේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ යාබද වත්තේ මුරකරු විසින් බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව මදුරන්කුලිය පොලිසිය සදහන් කරනවා.

එමෙන්ම මීට පෙරද ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් දෙපිරිස අතර ගැටුමක් හට ගෙන අධිකරණයේ නඩු කටයුත්තක්ද විභාග වෙමින් පවතින බවටයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදීමට ලක්වූ මුරකරු සිය රාජකාරියේ යෙදී සිටියදී යාබද වත්තේ මුරකරු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලා යන අයුරු මුරකරුගේ බිරිඳ විසින් දැක ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

TAGGED:Crime
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?