By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ජනාධිපති ලේකම් කාර්යාලය, ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ජනාධිපති ලේකම් කාර්යාලය, ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්
දේශීය

ජනාධිපති ලේකම් කාර්යාලය, ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Last updated: January 8, 2025 4:24 pm
1 Min Read
Share

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොටුව දුම්රිය ස්ථානයේ සිට සිදු කරන උද්ඝෝෂනය සම්බන්ධයෙන් කොටුව පොලීසිය කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව දහවල් 1ත් සවස 4ත් අතර ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ මහබැංකු ඇතුළු ස්ථානවලට උද්ඝෝෂණකරුවන්ට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා.

දෛනිකව කොළඹ නගරයට ලක්ෂ පහක පමණ පිරිසක් පැමිණෙන අතර පෙළපාලි ඇතිවුවහොත් විශාල මහජන පීඩාවක් වාහන තදබදයක් ඇති විය හැකි බවයි පොලිසිය අධිකරණයට කරුණු දන්වා සිටියේ.

එමෙන්ම අද දවස 3ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපන වැඩමුළුවක් පැවැත්වෙන බවත් ඊට රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, මැති ඇමැතිවරුන් 225ක පමණ පිරිසක් සහභාගී වන බවත් කොටුව ස්ථානාධිපතිවරයා දන්වා සිටියා.

ඒ කරුණු සලකා බලා දහවල් 1ත් සවස 4ත් අතර ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, මහබැංකු ඇතුළු ස්ථානවලට උද්ඝෝෂණ කරුවන්ට ඇතුළු වීම තහනම් කරමින් සහ සාමකාමී උද්ඝෝෂණ පැවැත්විය හැකි බව දන්වමින් මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?