By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පියා සමග යතුරුපැදියේ ගිය දියණියට අත් වූ ඉරණම.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > පියා සමග යතුරුපැදියේ ගිය දියණියට අත් වූ ඉරණම.
දේශීය

පියා සමග යතුරුපැදියේ ගිය දියණියට අත් වූ ඉරණම.

Last updated: December 16, 2024 3:49 pm
1 Min Read
Share

අද (16) උදෑසන මහනුවර, විලියම් ගොපල්ලව මාවතේ, මත්ස්‍ය වෙළෙඳපොළ ඉදිරිපිට දී ගැටඹේ දෙස සිට මහනුවර දක්වා ගමන්ගත් යතුරුපැදියක් වාහනයක ගැටී අනතුරට ලක්ව තිබේ.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පියා හා දියණිය වාහනයේ ගැටී ඇදවැටි ඇති අතර එම අවස්ථාවේදී වෙනත් වාහනයකට දියණියගේ හිස යට වී ඇති බව වාර්තා වේ.

අනතුරට ලක්වූ 17 හැවිරිදි දියණිය එම ස්ථානයේ ම මියගොස් ඇති අතර ඇය මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

අනතුරින් පියාට කිසිදු තුවාලයක් සිදු වූ නොමැති බවය.

“ට්‍රැෆික් එක තිබුණා . එක පාරම වාහනයටක් දැම්මා මම බ්‍රේක් කරා. මට හිතා ගන්න බෑ ලිස්සලා වැටුණා. දෙන්නාම එක පැත්තට වැටුනේ. කොහොම හරි වාහනයක් උඩින් ගිහින් තියෙනවා. මම දකිනකොට වෙලා ඉවරයි.”

TAGGED:Accident
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?